ඇල්ජීරියාව පුරා ලැව්ගිනි පැතිරෙද්දී නිවසක් වටා ගිනිදැල් නැගුන අයුරු

ඇල්ජීරියාව පුරා ලැව්ගිනි පැතිරෙද්දී නිවසක් වටා ගිනිදැල් නැගුන අයුරු
Published

උතුරු ඇල්ජීරියාව පුරා වේගයෙන් පැතිර යන ප්‍රභල ලැව්ගිනිවල ප්‍රචණ්ඩත්වය, සැරසිලි ශිල්පී ඩ්ජමිල් ලේටර් වැඩ කරමින් සිටි නිවසක සිට ලබාගත් මෙම වීඩියෝවෙන් දැකගත හැකිය.