ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි
යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි
Published
යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ වින්දිතයන්ගේ ජාත්යන්තර දිනය යෙදුණු ඉරිදා (අගෝස්තු 30) යාපනය නගරයේ දී පා ගමනක් සංවිධානය කර තිබුණි.