ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැඩි නියඟයෙන් ත්රිකුණාමලයේ කිරි ගව පාලනය අර්බුදයක
දැඩි නියඟයෙන් ත්රිකුණාමලයේ කිරි ගව පාලනය අර්බුදයක
Published
මේ දිනවල පවතින අධික නියඟය නිසා ගවයින්ට අවශ්ය ජලය සහ ආහාර සොයාගත නොහැකිව ත්රිකුණාමලයේ ගව පාලනයේ නිරත ගොවීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.