BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:29
වීඩියෝ,
කාන්තාවක් කෝලා මවට පැටවාව සර්පයෙකුගෙන් බේරාගැනීමට උදව් කළ අයුරු
, ධාවන කාලය 0,29
00:30
වීඩියෝ,
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන අයුරු
, ධාවන කාලය 0,30
02:45
වීඩියෝ,
'මාව ලංකාවට ගෙන්න ගන්න. අවුරුදු තුනක් මේ රටේ ඉන්නේ'
, ධාවන කාලය 2,45
01:09
වීඩියෝ,
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරය
, ධාවන කාලය 1,09
00:25
වීඩියෝ,
රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමට සමුදෙයි
, ධාවන කාලය 0,25
00:44
වීඩියෝ,
ප්‍රංශ ශිෂ්‍ය - පොලිසිය ගැටුමකට මැදිවූ BBC මාධ්‍යවේදියෙක්
, ධාවන කාලය 0,44
01:24
වීඩියෝ,
'ඒක පාර්ශවීය වාර්තාකරණය' ගැන නිවේදකයෙක් සමාව අයදියි
, ධාවන කාලය 1,24
00:43
වීඩියෝ,
'ඩිමොක්රටික් පක්ෂය හොඳ කාර්යභාරයක් කළා'
, ධාවන කාලය 0,43
00:44
වීඩියෝ,
'මිචිගන් වැසියනි, අපි ජය ගත්තා'
, ධාවන කාලය 0,44
00:31
වීඩියෝ,
ජයග්‍රහණය සමරන ඩිමොක්රටික් පාක්ෂිකයන්
, ධාවන කාලය 0,31
00:31
වීඩියෝ,
ICE මෙහෙයුම් වලින් ජිවිතක්ෂයට පත් වූවන් සැමරීම
, ධාවන කාලය 0,31
01:02
වීඩියෝ,
ඇමෙරිකානු මධ්‍යවාර ප්‍රතිඵල නිකුත් වෙන්නේ මෙහෙමයි
, ධාවන කාලය 1,02
00:38
වීඩියෝ,
නේපාලයේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි
, ධාවන කාලය 0,38
01:11
වීඩියෝ,
මධ්‍යවාර මැතිවරණය ට්‍රම්ප්ට බලපාන්නේ කොහොම ද?
, ධාවන කාලය 1,11
01:42
වීඩියෝ,
'වැරද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනා අධිකරණයෙන් නේද?'
, ධාවන කාලය 1,42
01:06
වීඩියෝ,
ඇමෙරිකානු මැතිවරණය : පක්ෂ සලකුණු මොනව ද?
, ධාවන කාලය 1,06
02:45
වීඩියෝ,
'කවුද ගත්තේ ගෙවල් දෙකක්'
, ධාවන කාලය 2,45
01:10
වීඩියෝ,
ඇමෙරිකානු මැතිවරණ අඟහරුවාදා පවත්වන්නේ ඇයි?
, ධාවන කාලය 1,10
00:56
වීඩියෝ,
Binanceහි ඩොලර් බිලියන 6.3ක හැකර් ප්‍රහාරය ගැන අප දන්නේ මොනවා ද?
, ධාවන කාලය 0,56
00:27
වීඩියෝ,
ෆ්ලොරිඩා හී පාම් බීච් ආසන්නයේ ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මරුට
, ධාවන කාලය 0,27
කෙටි වීඩියෝ අවසානය