ආයුබෝවන්!
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධ නවතම තොරතුරු සහ පාර්ලිමේන්තුවේ සිදුවන දෑ පිළිබඳ සජීව තොරතුරු මෙම පිටුව ඔස්සේ ඔබට දැනගත හැකියි.