සෞදි අරාබිය සහ ඉරානය අතර බල අරගලයට යේමනය සම්බන්ධ වන්නේ කෙසේ ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, යේමනය ගෝලීය අර්බුදයක් බවට පත් වූයේ කෙසේ ද?
සෞදි අරාබිය සහ ඉරානය අතර බල අරගලයට යේමනය සම්බන්ධ වන්නේ කෙසේ ද?
Published

යේමනයේ සිවිල් යුද්ධය ගෝලීය බලපෑම් සහිත ගැටුමක් බවට පත් වූයේ කෙසේ ද? ප්‍රධාන නැව් මාර්ගවලට එල්ල වූ ප්‍රහාරවල සිට ඉරානය සහ සෞදි අරාබිය අතර එදිරිවාදිකම් දක්වා, යේමනයේ සිදුවීම් ලොව පුරා වෙළෙඳාමට, ඉන්ධන මිලට සහ ආහාර සැපයුමට බලපෑවේ කෙසේ දැයි අපි විමසා බලමු.