ශ්‍රී ලංකාවේ අපූරු සමනල සංක්‍රමණයේ සැඟවුණු රහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, සමනලුන් දහස් ගණනක් මේ යන්නේ කොහේ ද?
ශ්‍රී ලංකාවේ අපූරු සමනල සංක්‍රමණයේ සැඟවුණු රහස්
Published

වසර 12කට පසු මේ දිනවල සමනලුන් දහස් ගණනක් සංක්‍රමණය වන අයුරු දක්නට ලැබේ. මේ සමනලුන් යන්නේ කොහේ ද? ඊට හේතුව කුමක් ද?

සමනලුන් ශ්‍රී පාද වන්දනාවේ යන බවට පවතින විශ්වාසය සහ සමනල සංක්‍රමණය හා බැඳුණු රසවත් තොරතුරු ගැන අපි සොයා බැලුවෙමු.