වැටුප ලැබුණු පසුවත් ඔබ ණයකරුවෙක් ද? ඔබේ මාසික වැටුප කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, අතට ලැබුණු ගමන් ඔබේ වැටුප 'වාෂ්ප' වෙන්නේ ඇයි?
වැටුප ලැබුණු පසුවත් ඔබ ණයකරුවෙක් ද? ඔබේ මාසික වැටුප කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?
Published

ණය සහ ලිසිං වාරික, බිල්පත් සහ අත්‍යවශ්‍ය වියදම් පියවූ පසු ඊළඟ වැටුප් දිනය දක්වා ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින ගැටලුවකි.

ඒ සඳහා බලපාන උද්දමනය ඉහළ යාම, ජීවන වියදම වැඩි වීම, දේශපාලන තත්ත්වයන් හෝ ලෝක අර්බුද අපගේ පාලනයෙන් තොර ඒවා ය.

නමුත් අපට දැනෙන ආර්ථික පීඩනය යම්තාක් දුරට සමනය කර ගැනීම සඳහා පුද්ගල මට්ටමින් අපට කළ හැකි දේවල් මොනවා ද?